ලූක් 20:33 - Sinhala New Revised Version 201833 සත් දෙනාම ඈ පාවාගත් බැවින්, පුනරුජ්ජීවනයේ දී ඈ ඔවුන්ගෙන් කවරකුගේ භාර්යාව වන්නී දැ”යි ඇසූ හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version33 සත් දෙනාම ඈ පාවාගත් බැවින්, පුනරුජ්ජීවනයේ දී ඈ ඔවුන්ගෙන් කවරකුගේ භාර්යාව වන්නී දැ”යි ඇසූ හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය33 මෙසේ, ඇය මේ හත්දෙනාගේම භාර්යාව වූ බැවින්, මරණින් නැවත නැගිටීමේදී මේ අයගෙන් කාගේ භාර්යාව වන්නී දැ?” යි ඇසූහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version33 සත්දෙනාම ඈ සරණපාවාගත් බැවින්, නැවත-නැගිටීමේදී ඈ ඔවුන්ගෙන් කාගේ භාර්යාව වන්නීදැයි ඇසුවෝය. පරිච්ඡේදය බලන්න |