ලූක් 20:18 - Sinhala New Revised Version 201818 ඒ ගල මත වැටෙන කවුරු නමුත් දැඩි තුවාළ ලබන්නේ ය; ඒ ගල යමෙකු මත වැටෙන්නේ ද, ඔහු එයින් සුණු විසුණු කරනු ලබන්නේ ය”යි වදාළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 ඒ ගල මත වැටෙන කවුරු නමුත් දැඩි තුවාළ ලබන්නේ ය; ඒ ගල යමෙකු මත වැටෙන්නේ ද, ඔහු එයින් සුණු විසුණු කරනු ලබන්නේ ය”යි වදාළ සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය18 ඒ ගල පිට වැටෙන කවුරු නමුත් කැබලිවලට කඩා දමනු ලැබේ; ඒ ගල යමකු මත වැටේ ද එයින් ඔහු සුණු විසුණු කරනු ලැබේ යැ” යි පැවසූ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 ඒ ගල පිට වැටෙන කවුරු නුමුත් කැබලිකරනු ලබන්නේය; ඒ ගල යමෙකු පිට වැටෙන්නේද, එයින් ඔහු සුණුවිසුණු කරනු ලබන්නේයයි කීසේක. පරිච්ඡේදය බලන්න |