ලූක් 20:12 - Sinhala New Revised Version 201812 යළිත් ඔහු තුන්වැනියෙකු යැවී ය. ඔව්හු ඔහුටත් තුවාළ කොට එළවා දැමූ හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version12 යළිත් ඔහු තුන්වැනියෙකු යැවී ය. ඔව්හු ඔහුටත් තුවාළ කොට එළවා දැමූ හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය12 ඔහු යළි තුන්වැන්නකු යැවී ය. ඔවුහු ඔහුට තුවාල කොට, ඔහු පිටතට පලවා හැරියහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 නැවතද ඔහු තුන්වෙනියෙකු යැවීය. ඔව්හු ඔහුටත් තුවාලකොට පිටතට දැම්මෝය. පරිච්ඡේදය බලන්න |