ලූක් 2:45 - Sinhala New Revised Version 201845 එහෙත් සම්බ නොවූයෙන්, ඔව්හු උන් වහන්සේ සොයමින් ජෙරුසලමට පෙරළා ගියහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version45 එහෙත් සම්බ නොවූයෙන්, ඔව්හු උන් වහන්සේ සොයමින් ජෙරුසලමට පෙරළා ගියහ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය45 හමු නො වූ බැවින්, එතුමාණන් සොයන්නට ආපසු යෙරුසලම බලා ගියහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version45 උන්වහන්සේ සම්බ නුවූ බැවින්, ඔව්හු උන්වහන්සේ සොයමින් යෙරුසලමට ආපසු ගියෝය. පරිච්ඡේදය බලන්න |