ලූක් 19:34 - Sinhala New Revised Version 201834 “සමිඳාණන් වහන්සේ හට උගෙන් වැඩක් ඇතැ”යි ඔව්හු කී හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version34 “සමිඳාණන් වහන්සේ හට උගෙන් වැඩක් ඇතැ”යි ඔව්හු කී හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය34 ඔවුහු පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේට ඌ වුවමනා වී ඇතැ” යි කීහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version34 ස්වාමීන්වහන්සේට ඌ ඕනෑයයි ඔව්හු කීවෝය. පරිච්ඡේදය බලන්න |