ලූක් 19:23 - Sinhala New Revised Version 201823 එසේ නම් මා ආ විට පොළියත් සමඟ අය කරගනු පිණිස මාගේ මුදල් බැංකුවේ තැන්පත් නොකෙළේ මන් ද?’ කියා, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version23 එසේ නම් මා ආ විට පොළියත් සමඟ අය කරගනු පිණිස මාගේ මුදල් බැංකුවේ තැන්පත් නොකෙළේ මන් ද?’ කියා, පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය23 එසේ නම් මා ආපසු ආ කල පොලියත් සමඟ අය කර ගැනීමට, මගේ මුදල බැංකුවේ තැන්පත් නො කළේ ඇයි?’ දැයි ඇසුවා. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 එසේ නම් මා ආ කල්හි පොළිත් සමඟ අයකරගන්න පිණිස මාගේ මුදල බැංකුවට නුදුන්නේ මක්නිසාද කියා, පරිච්ඡේදය බලන්න |