ලූක් 17:5 - Sinhala New Revised Version 20185 එවිට අපෝස්තුළුවරු කතා කොට, “අපේ ඇදහිල්ල වැඩි කළ මැනවැ”යි සමිඳාණන් වහන්සේට කී හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 එවිට ප්‍රේරිතයෝ කතා කොට, “අපේ ඇදහිල්ල වැඩි කළ මැනවැ”යි සමිඳාණන් වහන්සේට කී හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය5 අපෝස්තුලුවරු ස්වාමින්වහන්සේට කතා කොට, “අපගේ ඇදහිල්ල වැඩි කරන්නැ” යි කීහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 එවිට ප්‍රේරිතයෝ කථාකොට: අපේ ඇදහිල්ල වැඩිකළ මැනවයි ස්වාමීන්වහන්සේට කීවෝය. පරිච්ඡේදය බලන්න |