ලූක් 17:16 - Sinhala New Revised Version 201816 උන් වහන්සේගේ පාමුල වැඳ වැටී උන් වහන්සේට ස්තුති කෙළේ ය. ඔහු වනාහි සමාරීය ජාතිකයෙකි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 උන් වහන්සේගේ පාමුල වැඳ වැටී උන් වහන්සේට ස්තුති කෙළේ ය. ඔහු වනාහි සමාරීය ජාතිකයෙකි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය16 යේසුස්වහන්සේගේ පාමුල මුහුණ ඔබා, උන්වහන්සේට ස්තුති කළේ ය. ඔහු සමාරීය වැසියෙකි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 උන්වහන්සේගේ පාමුල මුහුණින් වැටී උන්වහන්සේට ස්තුතිකළේය. ඔහු සමාරියයෙක්ය. පරිච්ඡේදය බලන්න |