ලූක් 16:12 - Sinhala New Revised Version 201812 අන් සතු දේ ගැන ඔබ විශ්වාස ව නොසිටියහු නම් ඔබට අයිති වන්න යන දේ ඔබට දෙන්නෝ කවුරු ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version12 අන් සතු දේ ගැන ඔබ විශ්වාස ව නොසිටියහු නම් ඔබට අයිති වන්න යන දේ ඔබට දෙන්නෝ කවුරු ද? පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය12 අන් කෙනකුගේ වස්තුව ගැන ඔබ විශ්වාසවන්ත නො වී නම්, ඔබගේම දෑ ඔබට දෙන්නේ කවුරු ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 අනිකෙකුගේ දේ ගැන නුඹලා විශ්වාසව නොසිටියා නම්. නුඹලාගේම දේ නුඹලාට දෙන්නේ කවුද? පරිච්ඡේදය බලන්න |