ලූක් 15:14 - Sinhala New Revised Version 201814 සියල්ල වියදම් කළ පසු, ඒ රටේ මහත් සාගතයක් ඇති වූයෙන් ඔහුට අග හිඟකම් දැනෙන්න විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 සියල්ල වියදම් කළ පසු, ඒ රටේ මහත් සාගතයක් ඇති වූයෙන් ඔහුට අග හිඟකම් දැනෙන්න විය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය14 ඔහු තමන් සන්තක සියල්ල වියදම් කළ පසු, ඒ රට මුළුල්ලේ දැඩි සාගතයක් ඇති වුණා. ඔහුට ද අග හිඟ දැනෙන්නට වුණා. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 ඔහු සියල්ල වියදම්කළ පසු, ඒ රටේ මහත් සාගතයක් හටගැනී, ඔහුට හිඟවෙන්ට පටන් ගත්තේය. පරිච්ඡේදය බලන්න |