ලූක් 14:4 - Sinhala New Revised Version 20184 ඔව්හු නිහඬ ව සිටියහ. උන් වහන්සේ රෝගියා අතින් ගෙන ඔහුට සුවය දී යන්නට හැරිය සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 ඔව්හු නිහඬ ව සිටියහ. උන් වහන්සේ රෝගියා අතින් ගෙන ඔහුට සුවය දී යන්නට හැරිය සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය4 එහෙත් ඔවුහු නිහඬව සිටියහ. එබැවින් උන්වහන්සේ ඒ මිනිසා අතින් අල්ලා, ඔහු සුව කර, එතැනින් පිටත් කර යැවූ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 නුමුත් ඔව්හු කථා නොකර සිටියෝය. උන්වහන්සේ ඔහු අතින් අල්ලා. සුවකොට ඇරියසේක. පරිච්ඡේදය බලන්න |