ලූක් 14:34 - Sinhala New Revised Version 201834 “ලුණු හොඳ දෙයකි; එහෙත් ලුණෙහි වුව ද, ලුණු ගතිය නැති වුවහොත්, එයට ලුණු රස කවන්නේ කුමකින් ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version34 “ලුණු හොඳ දෙයකි; එහෙත් ලුණෙහි වුව ද, ලුණු ගතිය නැති වුවහොත්, එයට ලුණු රස කවන්නේ කුමකින් ද? පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය34 “ලුණු වැඩදායක ය. එහෙත් ලුණෙහි ලුණු රසය නැති වුවහොත්, යළි එය ලුණු රස ගැන්විය හැක්කේ කෙසේ ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version34 නුමුත් ලුණෙහි පවා ලුණු ගතිය නැතිවුණොත්, ඒවා රසකරන්නේ කුමකින්ද? පරිච්ඡේදය බලන්න |