ලූක් 14:27 - Sinhala New Revised Version 201827 කුරුසිය දරා ගෙන, මා අනුව නොඑන තැනැත්තාට මාගේ ශ්‍රාවකයෙකු විය නොහැකි ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version27 කුරුසිය දරා ගෙන, මා අනුව නොඑන තැනැත්තාට මාගේ ශ්‍රාවකයෙකු විය නොහැකි ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය27 තමාගේ කුරුසිය දරාගෙන, මා අනුව නො එන කිසිවකුට මගේ ගෝලයකු වන්නට බැරි ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version27 තමාගේ කුරුසිය උසුලාගෙන මා පස්සේ නේන තැනැත්තාට මාගේ ගෝලයා වෙන්ට බැරිය. පරිච්ඡේදය බලන්න |