ලූක් 14:25 - Sinhala New Revised Version 201825 තවද මහා ජනකායක් ජේසුස් වහන්සේ සමඟ ගමන් ගත්හ. උන් වහන්සේ හැරී ඔවුන්ට මෙසේ වදාළ සේක: පරිච්ඡේදය බලන්නSinhala New Revised Version25 තවද මහා ජනකායක් ජේසුස් වහන්සේ සමඟ ගමන් ගත්හ. උන් වහන්සේ හැරී ඔවුන්ට මෙසේ වදාළ සේක: පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය25 යේසුස්වහන්සේ සමඟ මහත් ජනකායක් ගමන් ගත්හ. ඔවුන් දෙස හැරුණු උන්වහන්සේ, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version25 තවද බොහෝ සමූහයෝ උන්වහන්සේ සමඟ ගියෝය. උන්වහන්සේ ආපසු හැරී ඔවුන්ට කියනසේක්: පරිච්ඡේදය බලන්න |