ලූක් 13:32 - Sinhala New Revised Version 201832 උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: “ඔබ ගොස් ඒ හිවලාට මෙසේ කියන්න: අදත්, හෙටත් මම දුෂ්ටාත්මයන් දුරු කොට රෝග සුව කරමි. තුන් වැනිදා මාගේ පරමාර්ථය මුදුන් පත් කරගන්නෙමි, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version32 උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: “ඔබ ගොස් ඒ හිවලාට මෙසේ කියන්න: අදත්, හෙටත් මම දුෂ්ටාත්මයන් දුරු කොට රෝග සුව කරමි. තුන් වැනිදා මාගේ පරමාර්ථය මුදුන් පත් කරගන්නෙමි, පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය32 යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ගොසින් ඒ හිවලාට කියන්න, මා අදත්, හෙටත් යක්ෂාත්ම දුරු කර, සුව කිරීම් ඉටුකර, තුන් වන දවසේ මගේ අරමුණ වෙත ළඟා වන බව. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version32 උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මා අදත් හෙටත් යක්ෂයන් දුරුකර, රෝග සුවකර, තුන්වෙනිදා සම්පූර්ණවීමට පැමිණෙන බව නුඹලා ගොස් ඒ හිවලාට කියන්න. පරිච්ඡේදය බලන්න |