Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලූක් 12:34 - Sinhala New Revised Version 2018

34 මන්ද, ඔබගේ වස්තුව කොතැන ද, ඔබගේ සිතත් එතැන ම ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 මන්ද, ඔබගේ වස්තුව කොතැන ද, ඔබගේ සිතත් එතැන ම ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

34 මන්ද ඔබේ සම්පත් කොතැන ද ඔබේ සිතත් එතැනම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

34 මක්නිසාද නුඹලාගේ වස්තුව තිබෙන්නේ යම් තැනකද නුඹලාගේ සිතත් එහිම තිබෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 12:34
4 හුවමාරු යොමු  

ඔබේ වස්තුව කොතැන ද ඔබේ සිතත් එතැන ය.”


“ඔබගේ ඉඟ පටි බැඳගන්න, පහන් ද දල්වා තබාගන්න.


එහෙත් අපි ස්වර්ගයේ පුරවැසියෝ වම්හ; අප ගළවන පිණිස ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ස්වර්ගයෙන් වඩින තෙක් අපි බලා සිටිමු.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්