ලූක් 11:41 - Sinhala New Revised Version 201841 එසේ නම් ඔබට ඇති දෙයින් දන් දෙන්න. එවිට සියල්ල ම ඔබට පිරිසුදු වන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version41 එසේ නම් ඔබට ඇති දෙයින් දන් දෙන්න. එවිට සියල්ල ම ඔබට පිරිසුදු වන්නේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය41 එබැවින් ඇතුළේ ඇති දෙයින් දන් දෙන්න. මෙන්න, එවිට සියලු දේම ඔබට පවිත්‍ර වනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version41 එසේවී නුමුත් ඇතුළේ තිබෙන ඒ දෙයින් දන් දෙන්න; එවිට සියල්ලම නුඹලාට පවිත්‍රවේ. පරිච්ඡේදය බලන්න |