ලූක් 11:40 - Sinhala New Revised Version 201840 අඥානයෙනි, පිටපැත්ත මැවූ තැනැන් වහන්සේ ඇතුළු පැත්තත් නොමැවූ සේක් ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version40 අඥානයෙනි, පිටපැත්ත මැවූ තැනැන් වහන්සේ ඇතුළු පැත්තත් නොමැවූ සේක් ද? පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය40 අඥානයිනි, ඇතුල් පැත්ත සෑදුවෙත්, පිට පැත්ත සෑදූ තැනැත්තාම නො වේ ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version40 අඥානයෙනි, පිට පැත්ත සෑදූ තැනන්වහන්සේ ඇතුල් පැත්තත් නොසෑදූසේක්ද? පරිච්ඡේදය බලන්න |