ලූක් 1:29 - Sinhala New Revised Version 201829 එහෙත්, ඈ ඒ වදන් අසා අතිශයින් කැළඹී මේ කෙබඳු ආචාරයක් දැ යි සිත සිතා සිටියා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version29 එහෙත්, ඈ ඒ වදන් අසා අතිශයින් කැළඹී මේ කෙබඳු ආචාරයක් දැ යි සිත සිතා සිටියා ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය29 ඒ කියමනෙන් මහත් සේ කැලඹුණු ඕ, ඒ කවර අන්දමේ ආචාරයක් දෝයි සිතන්නට වූවා ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version29 නුමුත් ඈ ඔහුගේ කීමට බොහෝසේ කැලඹී, මේ කෙබඳුවූ ආචාරයක්ද කියා කල්පනාකරමින් සිටියාය. පරිච්ඡේදය බලන්න |