යොහන් 9:37 - Sinhala New Revised Version 201837 “ඔබ එතුමා දැක ඇත; දැන් ඔබ සමඟ කතා කරන තැනැත්තේ එතුමා ය”යි පිළිතුරු දුන් සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version37 “ඔබ එතුමා දැක ඇත; දැන් ඔබ සමඟ කතා කරන තැනැත්තේ එතුමා ය”යි පිළිතුරු දුන් සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය37 එවිට යේසුස්වහන්සේ, “ඔබ එතුමාණන් දැක තියෙනවා. දැන් ඔබ හා කතා කරන්නේත් එතුමාණන් යැ” යි කී සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version37 යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: නුඹ උන්වහන්සේ දුටුවෙහිය, නුඹ සමඟ කථාකරන්නෙත් උන්වහන්සේයයි කීසේක. පරිච්ඡේදය බලන්න |