යොහන් 9:33 - Sinhala New Revised Version 201833 මේ තැනැත්තා දෙවියන් වහන්සේ වෙතින් නොපැමිණියෙක් නම් කිසිවක් කරන්නට ඔහුට නොහැකි ය”යි කී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version33 මේ තැනැත්තා දෙවියන් වහන්සේ වෙතින් නොපැමිණියෙක් නම් කිසිවක් කරන්නට ඔහුට නොහැකි ය”යි කී ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය33 මෙතුමා දෙවියන්වහන්සේගෙන් නො වේ නම්, ඔහුට කළ හැකි දෙයක් නැතැ” යි කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version33 මුන්වහන්සේ දෙවියන්වහන්සේ කෙරෙන් නාසේක් නම් කිසිදෙයක් කරන්ට උන්වහන්සේට නුපුළුවනැයි කීවේය. පරිච්ඡේදය බලන්න |