යොහන් 9:23 - Sinhala New Revised Version 201823 ඒ නිසා ඔහුගේ මවුපියෝ, “ඔහු තේරෙන වයසැති කෙනෙකි; ඔහුගෙන් අසන්නැ”යි කී හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version23 ඒ නිසා ඔහුගේ මවුපියෝ, “ඔහු තේරෙන වයසැති කෙනෙකි; ඔහුගෙන් අසන්නැ”යි කී හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය23 “ඔහු වයස් පිරුණු කෙනෙක්, ඔහුගෙන් අසන්නැ” යි ඔහුගේ මව්පියන් කීවේ එබැවිනි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 ඒ නිසා ඔහුගේ මවුපියෝ: ඔහුට වයස් ඇත්තේය, ඔහුගෙන් අසන්නැයි කීවෝය. පරිච්ඡේදය බලන්න |