යොහන් 8:15 - Sinhala New Revised Version 201815 ඔබ මනුෂ්‍ය මිම්මෙන් විනිශ්චය කරන්නහු ය; මම කිසිවෙකු විනිශ්චය නොකරමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 ඔබ මනුෂ්‍ය මිම්මෙන් විනිශ්චය කරන්නහු ය; මම කිසිවෙකු විනිශ්චය නොකරමි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය15 ඔබ විනිශ්චය කරන්නේ, මානව මිමිවලින්. මා කිසිවකු විනිශ්චය කරන්නේ නෑ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 නුඹලා මාංසාකාරයෙන් විනිශ්චයකරවුය; මම කිසිවෙකු විනිශ්චය නොකරමි. පරිච්ඡේදය බලන්න |