යොහන් 7:46 - Sinhala New Revised Version 201846 “කවර මිනිසෙක් වත් මෙසේ කතා නොකෙළේ ය”යි මුර සේවකයෝ පිළිතුරු දුන්හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version46 “කවර මිනිසෙක් වත් මෙසේ කතා නොකෙළේ ය”යි මුර සේවකයෝ පිළිතුරු දුන්හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය46 දේව මාලිග මුර සෙබළු පිළිතුරු දෙමින්, “මේ මනුෂ්‍යයා කතා කරන විදියට කිසිවෙක් කිසි කලෙක කතා කර නැතැ” යි කීහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version46 සේවකයෝ උත්තරදෙමින්: මනුෂ්‍යයෙක් කිසිකලක මෙසේ කථාකළේ නැතැයි කීවෝය. පරිච්ඡේදය බලන්න |