යොහන් 7:40 - Sinhala New Revised Version 201840 මේ වචන ඇසූ කල සෙනඟගෙන් සමහරු, “මොහු, සැබැවින් ම ඒ දිවැසිවරයාණෝ ය”යි කී හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version40 මේ වචන ඇසූ කල සෙනඟගෙන් සමහරු, “මොහු, සැබැවින් ම ඒ දිවැසිවරයාණෝ ය”යි කී හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය40 ඒ ඇසූ ජනයාගෙන් ඇතැම් දෙනෙක්, “නිසැකයෙන්ම මේ දිවැසිවරයා යැ” යි කීහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version40 එබැවින් සමූහයාගෙන් සමහරෙක් මේ වචන අසා: සැබෑවටම මුන්වහන්සේ අනාගතවක්තෘමයයි කීවෝය. පරිච්ඡේදය බලන්න |