යොහන් 4:44 - Sinhala New Revised Version 201844 මන්ද, “ගමේ දිවැසිවරයා ගමට අගේ නැතැ”යි කීවේ උන් වහන්සේ ම ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version44 මන්ද, “ගමේ දිවැසිවරයා ගමට අගේ නැතැ”යි කීවේ උන් වහන්සේ ම ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය44 “ගමේ දිවැසිවරයාට තම ගමේදී ගෞරවයක් නැතැ” යි යේසුස්වහන්සේ පවසා තිබූ නමුදු, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version44 මක්නිසාද අනාගතවක්තෘ කෙනෙකුට තමාගේම රටේදී ගෞරව නැතැයි යේසුස්වහන්සේම සාක්ෂිදුන්සේක. පරිච්ඡේදය බලන්න |