යොහන් 4:43 - Sinhala New Revised Version 201843 ඒ දෙදවසට පසු, උන් වහන්සේ එතැනින් නික්ම ගලීලයට වැඩම කළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version43 ඒ දෙදවසට පසු, උන් වහන්සේ එතැනින් නික්ම ගලීලයට වැඩම කළ සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය43 ඒ දෙදිනට පසු යේසුස්වහන්සේ ඔවුන්ගෙන් සමුගෙන ගලීලය බලා ගිය සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version43 ඒ දෙදවසට පසු උන්වහන්සේ එතැනින් පිටත්ව ගලීලයට ගියසේක. පරිච්ඡේදය බලන්න |