යොහන් 3:22 - Sinhala New Revised Version 201822 ඉන්පසු ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් කැටුව ජුදා දේශයට පැමිණි සේක. එහි උන් වහන්සේ ඔවුන් සමඟ නැවතී සිට බව්තීස්ම-ස්නාපනය කළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version22 ඉන්පසු ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් කැටුව ජුදා දේශයට පැමිණි සේක. එහි උන් වහන්සේ ඔවුන් සමඟ නැවතී සිට බව්තීස්ම-ස්නාපනය කළ සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය22 මින් පසුව යේසුස්වහන්සේ හා උන්වහන්සේගේ ගෝලයෝ යූදා ගම් පළාතට ගියහ; උන්වහන්සේ ටික කලක් ඔවුන් සමඟ ගත කරමින්, බව්තීස්ම ද කළ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version22 ඉන්පසු යේසුස්වහන්සේද උන්වහන්සේගේ ගෝලයෝද යූදා දේශයට පැමිණියෝය; එහිදී උන්වහන්සේ ඔවුන් සමඟ නැවතී සිට, බව්තීස්මකළසේක. පරිච්ඡේදය බලන්න |