යොහන් 21:22 - Sinhala New Revised Version 201822 ජේසුස් වහන්සේ ද, “මා එනතෙක් ඔහු සිටිනවාට මා කැමැති නම් ඔබට මොක ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version22 ජේසුස් වහන්සේ ද, “මා එනතෙක් ඔහු සිටිනවාට මා කැමැති නම් ඔබට මොක ද? පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය22 යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා එන තුරු ඔහු හිඳීම මගේ කැමැත්ත නම්, ඒ ගැන ඔබට මොකද? ඔබ මා අනුගමන කරන්නැ” යි කී සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version22 යේසුස්වහන්සේද: මා එන තුරු ඔහු සිටිනවාට මා කැමති නම් නුඹට මොකද? නුඹ මා අනුව එන්නැයි ඔහුට කීසේක. පරිච්ඡේදය බලන්න |