යොහන් 18:24 - Sinhala New Revised Version 201824 ඒ ඇසූ අන්නස්, උන් වහන්සේ බැඳ සිටි ලෙස ම උත්තම පූජකයා වූ කායාපස් වෙතට යැවී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version24 ඒ ඇසූ අන්නස්, උන් වහන්සේ බැඳ සිටි ලෙස ම උත්තම පූජකයා වූ කායාපස් වෙතට යැවී ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය24 එවිට අන්නස්, උන්වහන්සේ බැඳ සිටි ලෙසම උත්තම පූජක කායාපස් වෙත යැවී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version24 එවිට බැඳසිටි උන්වහන්සේ අන්නස් විසින් උත්තම පූජකයාවූ කායාඑස් ළඟට යැවුවේය. පරිච්ඡේදය බලන්න |