යොහන් 14:15 - Sinhala New Revised Version 201815 “ඔබ මට ප්‍රේම කරන්නහු නම්, ඔබ මාගේ ආඥා පිළිපදින්නහු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 “ඔබ මට ප්‍රේම කරන්නහු නම්, ඔබ මාගේ ආඥා පිළිපදින්නහු ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය15 “ඔබ මට ප්‍රේම කරනවා නම්, ඔබ මගේ ආඥා පිළිපදියි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 නුඹලා මට ප්‍රේමකරනවා නම් මාගේ ආඥා රක්ෂාකරන්නහුය. පරිච්ඡේදය බලන්න |