යොහන් 12:45 - Sinhala New Revised Version 201845 එසේ ම මා දකින තැනැත්තේ, මා එවා වදාළ තැනැන් වහන්සේ දකියි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version45 එසේ ම මා දකින තැනැත්තේ, මා එවා වදාළ තැනැන් වහන්සේ දකියි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය45 මා දකින කවරෙක් වුව, මා එවූ තැනැන්වහන්සේ දකී. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version45 මා දකින්නාද මා එවූ තැනන්වහන්සේ දකියි. පරිච්ඡේදය බලන්න |