යොහන් 12:41 - Sinhala New Revised Version 201841 යෙසායා මෙසේ කීවේ, ඔහු උන් වහන්සේගේ තේජශ්‍රීය දැක උන් වහන්සේ ගැන කතා කළ නිසා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version41 යෙසායා මෙසේ කීවේ, ඔහු උන් වහන්සේගේ තේජශ්‍රීය දැක උන් වහන්සේ ගැන කතා කළ නිසා ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය41 යෙසායා මේ දෑ කීවේ, උන්වහන්සේගේ තේජෝ මහිමය දුටු නිසා, උන්වහන්සේ ගැන කතා කරමිනි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version41 යෙසායා උන්වහන්සේ ගැන කථාකරමින් මේ කාරණා කීවේ උන්වහන්සේගේ මහිමය දුටු නිසාය. පරිච්ඡේදය බලන්න |