යොහන් 12:30 - Sinhala New Revised Version 201830 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මේ හඬ පැමිණියේ මා උදෙසා නොව ඔබ උදෙසා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version30 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මේ හඬ පැමිණියේ මා උදෙසා නොව ඔබ උදෙසා ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය30 යේසුස්වහන්සේ කතා කරමින්, “ඒ කටහඬ පැමිණියේ ඔබ උදෙසායි; මා උදෙසා නො වේ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version30 යේසුස්වහන්සේ උත්තරදෙමින්: මේ හඬ මා නිසා නොව නුඹලා නිසා පැමිණියේය. පරිච්ඡේදය බලන්න |