යොහන් 11:24 - Sinhala New Revised Version 201824 මාර්තා පිළිතුරු දෙමින්, “අන්තිම දවසේ, පුනරුජ්ජීවනයේ දී ඔහු නැවත නැඟිටින බව මම දනිමි”යි කීවා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version24 මාර්තා පිළිතුරු දෙමින්, “අන්තිම දවසේ, පුනරුජ්ජීවනයේ දී ඔහු නැවත නැඟිටින බව මම දනිමි”යි කීවා ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය24 “අවසාන දවසේ නැවත නැගිටීමේදී ඔහු නැවත නැගිටින වග මා දන්නවා” යි මාර්තා උත්තර දුන්නා ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version24 අන්තිම දවසේ නැවත–නැගිටීමේදී ඔහු නැවත නැගිටින බව දනිමියි මාර්තා උන්වහන්සේට කීවාය. පරිච්ඡේදය බලන්න |