යොහන් 10:8 - Sinhala New Revised Version 20188 මට පළමුව ආ සියල්ලෝ ම සොරු ද කොල්ලකන්නෝ ද වෙති. බැටළුවෝ ඔවුන්ට ඇහුම්කන් නුදුන්හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 මට පළමුව ආ සියල්ලෝ ම සොරු ද කොල්ලකන්නෝ ද වෙති. බැටළුවෝ ඔවුන්ට ඇහුම්කන් නුදුන්හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය8 මට කලින් ආ සියල්ලෝ සොරු හා මංකොල්ලකරුවොයි. එහෙත් බැටළුවන් ඔවුන්ට ඇහුම්කන් දුන්නේ නැත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 මට පළමු ආ සියල්ලෝම සොරු සහ කොල්ලකන්නොත්ය. නුමුත් බැටළුවෝ ඔවුන්ට ඇහුම්කන් නුදුන්නෝය. පරිච්ඡේදය බලන්න |