යොහන් 1:20 - Sinhala New Revised Version 201820 “මම ක්‍රිස්තුස් නොවෙමි”යි නොසඟවා ම ප්‍රකාශ කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 “මම ක්‍රිස්තුස් නොවෙමි”යි නොසඟවා ම ප්‍රකාශ කෙළේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය20 “මම ක්‍රිස්තුස්වහන්සේ නො වෙමි” යි ඔහු ප්‍රකාශ කළේ ය. එසේ ප්‍රකාශ කරන්නට ඔහු පැකුළුණේ නැත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 ඔහු නොසඟවා ඇත්ත කියමින්: මම ක්‍රිස්තුස්වහන්සේ නොවෙමියි කීවේය. පරිච්ඡේදය බලන්න |