මාක් 8:16 - Sinhala New Revised Version 201816 “එසේ කීවේ අප ළඟ රොටි නැති නිසා වන්න ඇතැ”යි ඔව්හු තම තමන් අතර කතා කරගත්හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 “එසේ කීවේ අප ළඟ රොටි නැති නිසා වන්න ඇතැ”යි ඔව්හු තම තමන් අතර කතා කරගත්හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය16 ඔවුහු තම තමන් අතරේ කතා කරමින්, “මේ නම් අප ළඟ රොටි නැති නිසයි” කීහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 අපට රොටි නැති නිසාය කියා ඔව්හු තම තමුන් අතරේ කථාකරගත්තෝ ය. පරිච්ඡේදය බලන්න |