මාක් 7:21 - Sinhala New Revised Version 201821 ඇතුළතින්, එනම්, මිනිස් හදවතින්, නපුරු චේතනා, කාම රාග, සොරකම්, මිනී මැරුම්, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 ඇතුළතින්, එනම්, මිනිස් හදවතින්, නපුරු චේතනා, කාම රාග, සොරකම්, මිනී මැරුම්, පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය21 මන්ද දුෂ්ට සිතිවිලි, ලිංගික අපචාර, සොරකම්, මිනී මැරුම්, පරදාර සේවනය, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 මක්නිසාද ඇතුළතින් එනම් මනුෂ්‍යයන්ගේ සිතින් නපුරු සිතිවිලි, වේශ්‍යාකම්, සොරකම්, මිනීමැරීම්, කාමමිථ්‍යාචාරකම්, පරිච්ඡේදය බලන්න |