මාක් 7:14 - Sinhala New Revised Version 201814 උන් වහන්සේ යළිත් සමූහයා තමන් වෙතට කැඳවා, “ඔබ හැම මට සවන් දී තේරුම්ගන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 උන් වහන්සේ යළිත් සමූහයා තමන් වෙතට කැඳවා, “ඔබ හැම මට සවන් දී තේරුම්ගන්න. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය14 යළි ජන සමූහයා තමන් වෙත කැඳවූ උන්වහන්සේ ඔවුන් අමතා, “ඔබ සැවොම මට සවන් දී, මෙය තේරුම් ගන්න! පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 උන්වහන්සේ සමූහයා තමන් ළඟට නැවත කැඳවා කියනසේක්: නුඹලා සියල්ලෝම මාගේ වචනය අසා තේරුම්ගන්න. පරිච්ඡේදය බලන්න |