මාක් 6:39 - Sinhala New Revised Version 201839 උන් වහන්සේ ඔවුන් සියල්ලන් කාණ්ඩ වශයෙන් නිල් තණ බිම පිට හිඳුවන්න ශ්‍රාවකයන්ට අණ කළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version39 උන් වහන්සේ ඔවුන් සියල්ලන් කාණ්ඩ වශයෙන් නිල් තණ බිම පිට හිඳුවන්න ශ්‍රාවකයන්ට අණ කළ සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය39 එවිට උන්වහන්සේ ඔවුන් සියල්ලන් කණ්ඩායම් වශයෙන් තණ නිල්ල මත හිඳ වූ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version39 උන්වහන්සේ ඔවුන් සියල්ලන් කණ්ඩායම් වශයෙන් නිල් තණකොළ පිට හිඳුවන්ට ඔවුන්ට අණකළසේක. පරිච්ඡේදය බලන්න |