මාක් 6:33 - Sinhala New Revised Version 201833 බොහෝ දෙනෙක් ඔවුන් යනවා දැක, ඔව්හු කවරහු දැ යි හැඳින, සියලු නුවරවලින් එක් වී ගොඩින් දිව අවුත්, ඔවුන්ට පෙර එහි පැමිණියහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version33 බොහෝ දෙනෙක් ඔවුන් යනවා දැක, ඔව්හු කවරහු දැ යි හැඳින, සියලු නුවරවලින් එක් වී ගොඩින් දිව අවුත්, ඔවුන්ට පෙර එහි පැමිණියහ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය33 එහෙත් ඔවුන් පිටත්ව යනු දුටු බොහෝ දෙනෙක් ඔවුන් හැඳින, සෑම නගරයකම සිට දුව ගොස්, ඔවුන්ට කලින් එහි ළඟා වූහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version33 සෙනඟ ඔවුන් යනවා දැක, බොහෝ දෙනෙක් ඔවුන් හැඳින, සියලු නුවරවලින් එක්ව පයින් දුවගොස්, ඔවුන්ට පළමුවෙන් එහි පැමිණියෝය. පරිච්ඡේදය බලන්න |