මාක් 5:28 - Sinhala New Revised Version 201828 උන් වහන්සේගේ වස්ත්‍රවලට පමණ වත් අත තැබුවොත්, තමාට සුවය ලැබෙනු ඇතැ යි ඈ සිතුවා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version28 උන් වහන්සේගේ වස්ත්‍රවලට පමණ වත් අත තැබුවොත්, තමාට සුවය ලැබෙනු ඇතැ යි ඈ සිතුවා ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය28 එසේ කළේ, “උන්වහන්සේගේ වස්ත්‍රයටවත් අත ගැසුවොත් මා සුව වේ යැ” යි ඇය සිතූ බැවිණි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version28 මක්නිසාද: උන්වහන්සේගේ වස්ත්‍රවලට පමණවත් අතගැසුවොත් මට සුවය ලැබේයයි ඈ කීවාය. පරිච්ඡේදය බලන්න |