මාක් 3:1 - Sinhala New Revised Version 20181 තවත් දිනක උන් වහන්සේ ධර්මශාලාවට වැඩිය විට, අතක් පණ නැති මිනිසෙක් එහි විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version1 තවත් දිනක උන් වහන්සේ ධර්මශාලාවට වැඩිය විට, අතක් පණ නැති මිනිසෙක් එහි විය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය1 තවත් වතාවක උන්වහන්සේ සිනගෝගයට ගිය කල, අතක් අප්‍රාණික මිනිසෙක් ද එහි විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 උන්වහන්සේ නැවත සිනගෝගයට ඇතුල්වූසේක; වියළුණු අතක් ඇති මනුෂ්‍යයෙක් එහි සිටියේය. පරිච්ඡේදය බලන්න |