මාක් 16:4 - Sinhala New Revised Version 20184 හොඳින් බැලූ කල, ඒ ගල අති විශාල එකක් වුව ද අහකට පෙරළා තිබෙනු ඔව්හු දුටුවෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 හොඳින් බැලූ කල, ඒ ගල අති විශාල එකක් වුව ද අහකට පෙරළා තිබෙනු ඔව්හු දුටුවෝ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය4 එහෙත් ඔවුන් ඉහළ බැලූ කල, අති විශාල එම ගල ඉවතට පෙරළා තිබෙනු දුටුවහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 මක්නිසාද ඒක ඉතා මහත්ව තිබුණේය. ඔව්හු ඇස් ඔසවා බැලූ කල ගල අහකට පෙරළා තිබුණු බව දුටුවෝය. පරිච්ඡේදය බලන්න |