මාක් 15:45 - Sinhala New Revised Version 201845 ඒ බව ශතාධිපතියාගෙන් සහතික ලෙස දැනගත් පසු පිලාත් තෙමේ ජෝසෙප්ට මෘත දේහය බාර දුන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version45 ඒ බව ශතාධිපතියාගෙන් සහතික ලෙස දැනගත් පසු පිලාත් තෙමේ ජෝසෙප්ට මෘත දේහය බාර දුන්නේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය45 උන්වහන්සේ මිය ගිය වග සියයේ හේවා භාර නිලධාරියාගෙන් දැනගත් පිලාත්, යෝසෙප්ට දේහය අනුමත කළේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version45 ඒ බව හෙතෙම සියයකට මුලාදෑනියාගෙන් දැනගෙන, යෝසෙප්ට මිනිය භාරදුන්නේය. පරිච්ඡේදය බලන්න |