මාක් 15:33 - Sinhala New Revised Version 201833 මද්දහනේ දී රට පුරා අන්ධකාරයක් පහළ විය. එය සවස තුන වන තෙක් පැවතිණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version33 මද්දහනේ දී රට පුරා අන්ධකාරයක් පහළ විය. එය සවස තුන වන තෙක් පැවතිණි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය33 හයවන පැය පැමිණි කල, නව වන පැය දක්වා දේශය මුළුල්ලේ අන්ධකාරයක් විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version33 හවෙනි පැය පැමුණුණ විට, නවවෙනි පැය දක්වා රට මුළුල්ලේ අන්ධකාරයක් විය. පරිච්ඡේදය බලන්න |