මාක් 15:26 - Sinhala New Revised Version 201826 “ජුදෙව්වරුන්ගේ රජ ය”යි උන් වහන්සේ පිළිබඳ චෝදනා පුවරුව ලියා තිබිණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version26 “ජුදෙව්වරුන්ගේ රජ ය”යි උන් වහන්සේ පිළිබඳ චෝදනා පුවරුව ලියා තිබිණි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය26 උන්වහන්සේට එරෙහි චෝදනාව වශයෙන් ලියූ පුවරුවක් විය: “යුදෙව්වන්ගේ රජු.” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version26 යුදෙව්වරුන්ගේ රජය කියා උන්වහන්සේගේ වරද පත්‍රය ලියා උඩින් තබා තිබුණේය. පරිච්ඡේදය බලන්න |