මාක් 14:19 - Sinhala New Revised Version 201819 ඔව්හු දුක් වන්නට ද, එක් එක්කෙනා “ඒ මම දැ”යි උන් වහන්සේගෙන් අසන්නට ද පටන්ගත්හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 ඔව්හු දුක් වන්නට ද, එක් එක්කෙනා “ඒ මම දැ”යි උන් වහන්සේගෙන් අසන්නට ද පටන්ගත්හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය19 ඔවුහු ශෝක වන්නට වී, එකිනෙකා උන්වහන්සේ අමතමින්, “ඒ මම දැ?” යි අසන්නට වූහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 ඔව්හු ශෝකවන්ටත් එක්කෙනෙක් එක්කෙනෙක් පාසා: මමද මමදැයි උන්වහන්සේගෙන් අසන්ටත් පටන්ගත්තෝය. පරිච්ඡේදය බලන්න |