මාක් 13:31 - Sinhala New Revised Version 201831 අහසත් පොළොවත් පහ ව යන්නේ ය, එහෙත් මාගේ වචනය කිසි දා පහ ව නොයන්නේ ම ය.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version31 අහසත් පොළොවත් පහ ව යන්නේ ය, එහෙත් මාගේ වචනය කිසි දා පහ ව නොයන්නේ ම ය.” පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය31 අහසත් පොළොවත් පහව යනු ඇත. එහෙත් මාගේ වචන පහව යන්නේ නැත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version31 අහසත් පොළොවත් පහවන්නේය. නුමුත් මාගේ වචන පහනොවන්නේය. පරිච්ඡේදය බලන්න |